සෙල්ෆි උමතුව තවත් ජීවිතයක් බිලිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

සෙල්ෆි උමතුව තවත් ජීවිතයක් බිලිගනී

ලක්නව් හි ජීවත්වුණු 24 හැවිරිදි සංදීප්, තමන්ගේ පෙම්වතියගේ ගෙදර අයත් එක්ක චර්බාග් (Charbagh) දුම්රියපළේ බලා හිටියේ දුම්රියක් එනකම්. සංදීප්ගේ පෙම්වතිය මේ ගමනට එකතුවෙලා හිටියේ නැහැ. සංදීප් දිගින් දිගටම ඇයත් එක්ක කතා කරමින් ආවේ. මේ දුම්රියපොලේදී තාම්න්ගේ පෙම්වතියට යවන්න සෙල්ෆි ඡායාරූප කිහිපයක් ගන්නත් ඔහු අමතක කළේ නැහැ.

මේ ඡයාරූප අතරේ එක ඡායාරූපයක් ගණන් ඔහුට වුවමනා වුණා. ඒ එතන අනවත්වල තිබ්බ භාණ්ඩ දුම්රියේ වහලයට නැඟල. ඔහු වහලයට නැඟල සෙල්ෆි ඡායාරූපය ගන්න අත එසෙව්වා විතරයි, එතන තිබ්බ වෝල්ට් 11000 ක විදුලි රහනක ඔහුව ගැටුණා. ඔහු එතනම මියගියා.
මේ මෝඩ වැඩේ නිසා ඔහුට ජීවිතය අහිමි වෙන විදිහ cctv කැමරාවක සටහන්වී තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad