සෙල්ෆි උමතුව තවත් ජීවිතයක් බිලිගනී

ලක්නව් හි ජීවත්වුණු 24 හැවිරිදි සංදීප්, තමන්ගේ පෙම්වතියගේ ගෙදර අයත් එක්ක චර්බාග් (Charbagh) දුම්රියපළේ බලා හිටියේ දුම්රියක් එනකම්. සංදීප්ගේ පෙම්වතිය මේ ගමනට එකතුවෙලා හිටියේ නැහැ. සංදීප් දිගින් දිගටම ඇයත් එක්ක කතා කරමින් ආවේ. මේ දුම්රියපොලේදී තාම්න්ගේ පෙම්වතියට යවන්න සෙල්ෆි ඡායාරූප කිහිපයක් ගන්නත් ඔහු අමතක කළේ නැහැ.

මේ ඡයාරූප අතරේ එක ඡායාරූපයක් ගණන් ඔහුට වුවමනා වුණා. ඒ එතන අනවත්වල තිබ්බ භාණ්ඩ දුම්රියේ වහලයට නැඟල. ඔහු වහලයට නැඟල සෙල්ෆි ඡායාරූපය ගන්න අත එසෙව්වා විතරයි, එතන තිබ්බ වෝල්ට් 11000 ක විදුලි රහනක ඔහුව ගැටුණා. ඔහු එතනම මියගියා.
මේ මෝඩ වැඩේ නිසා ඔහුට ජීවිතය අහිමි වෙන විදිහ cctv කැමරාවක සටහන්වී තිබුණා.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment