මහින්දගේ ආණ්ඩුව හොදයි කියා දැන් හිතෙනවා.. ඒ ආණ්ඩුව තරම්වත් උද්දමනය පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ..- බස් ගැමුණු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

මහින්දගේ ආණ්ඩුව හොදයි කියා දැන් හිතෙනවා.. ඒ ආණ්ඩුව තරම්වත් උද්දමනය පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ..- බස් ගැමුණු

ගිය ආණ්ඩුවට තරම්වත් උද්දමනය පාලනය කිරීමට මේ ආණ්ඩවට හැකියාවක් නැතැයි සමස්ථ ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කලින් තිබුණු ආණ්ඩුව මීට වඩා හොද බව දැන් හිතෙන බවද ඔහු මාධ්‍ය අමතමින් මරදානේදී පැවසීය. අද රුපියලේ අගය වේගයෙන් අඩුවෙමින් ඇතැයිද කී ඔහු එනිසා සියළු ආනයනික භාණ්ඩ මිල ඉහල යාම ජනතාවට බර දරා ගැනීම ඉතා අසීරු වී ඇතැයිද සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad