මහින්දගේ ආණ්ඩුව හොදයි කියා දැන් හිතෙනවා.. ඒ ආණ්ඩුව තරම්වත් උද්දමනය පාලනය කරන්න මේ ආණ්ඩුවට බෑ..- බස් ගැමුණු

ගිය ආණ්ඩුවට තරම්වත් උද්දමනය පාලනය කිරීමට මේ ආණ්ඩවට හැකියාවක් නැතැයි සමස්ථ ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කලින් තිබුණු ආණ්ඩුව මීට වඩා හොද බව දැන් හිතෙන බවද ඔහු මාධ්‍ය අමතමින් මරදානේදී පැවසීය. අද රුපියලේ අගය වේගයෙන් අඩුවෙමින් ඇතැයිද කී ඔහු එනිසා සියළු ආනයනික භාණ්ඩ මිල ඉහල යාම ජනතාවට බර දරා ගැනීම ඉතා අසීරු වී ඇතැයිද සදහන් කරයි.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment