ක‍්‍රීඩා ඇමතිට ‘වදුරෙක්’ යැයි කියු මාලිංගට විනය පරීක්ෂණයක් ..මාලිංග – දායාසිරි ගැටුුම විදෙස් මාධ්‍ය වාර්තා කල හැටි මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

ක‍්‍රීඩා ඇමතිට ‘වදුරෙක්’ යැයි කියු මාලිංගට විනය පරීක්ෂණයක් ..මාලිංග – දායාසිරි ගැටුුම විදෙස් මාධ්‍ය වාර්තා කල හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර පසුගියදා දැඩිව විවේඡනය කළ අතර ලසිත් මාලිංග පසුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම ප්‍ර‍කාශයන් විවේඡනය කර තිබුණා.

ඒ හේතුවෙන් ඔහුට විනය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන බවට වාර්තා වෙනවා. මේ අතර මාලිංග – දයාසිරි ගැටුම ඉන්දියානු ප‍්‍රසිද්ධ වෙඩ් අඩවියක් වාර්තා කර තිබුනේ  ක‍්‍රීඩා ඇමතිට ‘වදුරෙක්’ යැයි කියු මාලිංගට විනය පරීක්ෂණයක් යන සිරස්තලය යටතේයි

එම පුවත මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad