ක‍්‍රීඩා ඇමතිට ‘වදුරෙක්’ යැයි කියු මාලිංගට විනය පරීක්ෂණයක් ..මාලිංග – දායාසිරි ගැටුුම විදෙස් මාධ්‍ය වාර්තා කල හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර පසුගියදා දැඩිව විවේඡනය කළ අතර ලසිත් මාලිංග පසුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම ප්‍ර‍කාශයන් විවේඡනය කර තිබුණා.

ඒ හේතුවෙන් ඔහුට විනය පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන බවට වාර්තා වෙනවා. මේ අතර මාලිංග – දයාසිරි ගැටුම ඉන්දියානු ප‍්‍රසිද්ධ වෙඩ් අඩවියක් වාර්තා කර තිබුනේ  ක‍්‍රීඩා ඇමතිට ‘වදුරෙක්’ යැයි කියු මාලිංගට විනය පරීක්ෂණයක් යන සිරස්තලය යටතේයි

එම පුවත මෙතනින්

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment