බටහිර ලන්ඩනයේ මහල් නිවාස සංකීර්ණයක් ගිනිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

බටහිර ලන්ඩනයේ මහල් නිවාස සංකීර්ණයක් ගිනිගනී

ඊයේ රාත්‍රී බටහිර ලන්ඩනය තට්ටු 27 ක ග්රෙන්ෆේල් නමැති ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්ව ඇත.


තුවාල ලද දෙදෙනෙකු මේ වනවිට රෝහල්ගතකර තිබෙන අතර ගින්න තවමත් මැඩපවත්වා නැත.ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැත.


No comments:

Post a Comment

Post Bottom Ad