ගෑස් මිල ඉහල දැමීමේ යොජනාව කැබිනට් මණ්ඩලයට..

ලිත්‍රො ගෑස් මිල ඉහල දැමීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් වී තිබේ.

කිලෝ ග‍්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 219කින් ඉහල දැමීමට ඉන් යෝජනා කර ඇත. ලිත්‍රො ගෑස් මෙරට ගෑස් වෙළදපලෙන් 72%ක ඉල්ලූමක් සපුරයි. කෙසේ වෙතත් ඉදිරි කැබිනට් මණ්ඩල හමුවකදී මෙම යෝජනාව සලකා බැලීමට නියමිතය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment