කොටදෙනියාවේ ඝාතනයක් - අනියම් සැමියා මවට සහ තවත් දැරියකටත් කොටලා! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

කොටදෙනියාවේ ඝාතනයක් - අනියම් සැමියා මවට සහ තවත් දැරියකටත් කොටලා!

කොටදෙනියාව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ මන්නා පිහියකින්  පහර කෑ 6 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනියම් සැමියා මවට සහ අනෙක් දියණියටද ප්‍රහාර එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ.



No comments:

Post a Comment

Post Bottom Ad