“අකමැත්තෙන් හරි ඇත්තම කියන්න කාලේ හරි වගේ” සාරංග මෙහෙම කිව්වේ කලින් මුහුණු පොතේ දාපු සිද්ධිය ගැනමද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

“අකමැත්තෙන් හරි ඇත්තම කියන්න කාලේ හරි වගේ” සාරංග මෙහෙම කිව්වේ කලින් මුහුණු පොතේ දාපු සිද්ධිය ගැනමද?

මීට සුලු මොහොතකට පෙර පුවත දුටු සාරංග දිසාසේකර විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකින් උමාලි විසින් සිදුකලේ බොරු රංගනයක් බවත් ඇය සියලු දෙනාම රැවටූ බවත්  ප්‍රකාෂ කර තිබේ.

 

තවදුරටත් කමෙන්ටුවකින් සාරoග පවසා ඇත්තේ සියලු දෙනාම රැවටී ඇති බවත්, අකමැත්තෙන් වුවද ඇත්ත ප්‍රකාශ කිරීමට කාලය පැමිණ ඇති බවත්ය. මේ අනුව තහවුරු වන්නේ සාරංගගේ සහ උමාලිගේ විවාහය මේ වනවිටත් දෙදරා ගොස් ඇති බවත් උමාලි කෙසේ හෝ සාරංග සමග සම්බන්ධවීමට උත්සාහ කලද සාරංග එයට දැඩි ලෙස විරුද්ධ වන බවත්ය. 

ඊයේ රාත්‍රියේ රයිගම් සම්මාන උළෙලේදී උමාලි සිය සම්මානය ලබා ගැනීමට අදාළ වීඩියෝ දර්ශණද අප ඔබට නැවතත් ඉදිරිපත් කරන අතර එය සියුම්ව නිරීක්ෂණය කලහොත් සාරංග එම අවස්ථාවේදී යම් කලකිරීමකින් සිටිනු දැකගත හැක. මේ වෙනකොට සාරංග උමාලිගෙන් වෙන්වෙන්න තිරණය කර ඇති බවද හා උමාලි සහ නවක නළු ධනුක ඩිල්ෂාන් අතර පැවති අනියම් ප්‍රේම සම්බන්ධයක් කියන කථාවක් සම්බන්ධයෙන්ද ආරංචි පැතිර යනවා. 

අවුරුදු 02ක් තිස්සේ මේ දෙදෙනා අතර මෙම සමීප සම්බන්ධය තිබුණු බවත් සාරංග එය නවත්වන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. ඒත් උමාලි මෙම සම්බන්ධය නතර කර නැති නිසා මේ දෙදෙනා වෙන්ව සිටීමට හේතුවක් වෙලා තියෙනවා. මැයි 21 වන දින සාරංග තම මුහුණු පොතේ අනියමින් මේ පිළිබඳව ඉගියක් සටහන් කර තිබුනේ මෙලෙසින්,












harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad