හිටපු ජනපති පාකිස්තානයට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සංචාරයක් සඳහා පකිස්ථානය බලා අද(19) දහවල් පිටත්ව ගොස් තිබේ. 

අද දහවල් 1 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස පාකිස්තානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේය.

සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන පිරිසක් එක්ව තිබෙන බවද වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment