හිටපු ජනපති පාකිස්තානයට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

හිටපු ජනපති පාකිස්තානයට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සංචාරයක් සඳහා පකිස්ථානය බලා අද(19) දහවල් පිටත්ව ගොස් තිබේ. 

අද දහවල් 1 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස පාකිස්තානයේ කරච්චි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේය.

සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන පිරිසක් එක්ව තිබෙන බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad