ශ‍්‍රී ලංකාව මුල් වටයෙන්ම ඉවතට විසිවෙයි.. පකිස්තානයට පැරදී අවසන් පූර්ව වටය අහිමි වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

ශ‍්‍රී ලංකාව මුල් වටයෙන්ම ඉවතට විසිවෙයි.. පකිස්තානයට පැරදී අවසන් පූර්ව වටය අහිමි වේ..

ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට පාකිස්තානය හා පැවති තරගයෙන් ශ‍්‍රී ලංකා පිල පරාජයට පත් විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව පන්දු වාර 49.2 කදී සියල්ලන් දැවී ලබාගත් ලකුණු 236ට පිලිතුරු ලෙස පකිස්තානය පන්දු වාර 44.58කදී කඩුළු 07ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා පිල මුල් වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවන අතර ඉන්දියාව, බංගලා දේශය, එංගලන්තය සමග පකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad