රාමසාන් උත්සවය ලබන සඳුදා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

රාමසාන් උත්සවය ලබන සඳුදා

ඊයේ(24) නව සඳ දර්ශණය නොවීම හේතුවෙන් ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය ලබන සඳුදා සැමරීමට තීරණය කර තිබේ.

ඒ බව කොළඹ මහ පල්ලිය මේ බව නිවේදනය කර ඇත. ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරනු ලබන්නේ මාසයක උපවාස කාලයකින් අනතුරුවය.

No comments:

Post a Comment

Post Bottom Ad