ෆෝඩ් නැතිකර ගැනීම ලැජ්ජාවක්.. ලංකාවට තවත් ජාත්‍යන්තර පුහුණුකරුවෝ නෑ..- සංගා මහේල එක්ව කියති..

ග්‍රැහැම් ෆෝඩ් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා හිටපු නායකයින් දෙපලක් කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් පල කර ඇත.

ෆෝඩ් අහිමි කර ගැනීම ලැජ්ජාවට කරුණක් යයි මහේල පවසද්දී සංගක්කාර පවසන්නේ ශ‍්‍රී ලංකා පිල පුහුණු කිරීමට තවත් නම් ජාත්‍යන්තර පුහුණුකරුවන් සොයා ගැනීමට නැති බවයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment