ෆෝඩ් නැතිකර ගැනීම ලැජ්ජාවක්.. ලංකාවට තවත් ජාත්‍යන්තර පුහුණුකරුවෝ නෑ..- සංගා මහේල එක්ව කියති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

ෆෝඩ් නැතිකර ගැනීම ලැජ්ජාවක්.. ලංකාවට තවත් ජාත්‍යන්තර පුහුණුකරුවෝ නෑ..- සංගා මහේල එක්ව කියති..

ග්‍රැහැම් ෆෝඩ් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා හිටපු නායකයින් දෙපලක් කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම් ඔස්සේ අදහස් පල කර ඇත.

ෆෝඩ් අහිමි කර ගැනීම ලැජ්ජාවට කරුණක් යයි මහේල පවසද්දී සංගක්කාර පවසන්නේ ශ‍්‍රී ලංකා පිල පුහුණු කිරීමට තවත් නම් ජාත්‍යන්තර පුහුණුකරුවන් සොයා ගැනීමට නැති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad