ඩෙංගු අධිවසංගත තත්වයක් - රෝහල් වල ඉඩ නෑ

මේ වන විට ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයකට පත්වීම හේතුවෙන් දිවයින පුරා රජයේ සහ පෞද්ගලික රෝහල් රෝගීන්ගෙන්

පිරී ඉතිරී ගොස් ඇති අතර අයි.ඞී.එච්. උණ රෝහල උණ රෝගීන්ගෙන් පිරී ඉතිරී
ගොස් ඇති පෙරේදා (14) රාත‍්‍රියේ සිට රෝගීන් භාරගැනීම පවා ප‍්‍ර‍්‍රතික්ෂේප තිර තිබුනේ ඉඩකඩ මදිවීම නිසාය. 

මේ ගැටලූවට විසඳුමක් ලෙස තලංගම, වෑතර, පිළියන්දල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ
රෝහල සහ උතුරු කොළඹ ශික්ෂණ යන රෝහල්වලට උණ රෝගීන් ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර තිබුණි. 2017 වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 62,000 ක් පමණ වාර්තා වී ඇත.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment