බිකිනි ඇඳන් ගන්න ෆොටෝස් ෆේස්බුක් දාන්න බය අයට නතාෂා දුන්න උත්තරේ

ජනප්‍රිය ගායිකාවක් වන නතාෂා රත්නායක පසුගිය කාලය පුරාවට සමාජ ජාල තුලට කතාබහට ලක්වුයේ ඇය විසින් කාය වර්ධන කටයුතු වල යෙදෙන ඡායාරූප හා වීඩියෝ සම්බන්ධවය. 

ඇය විසින් ෆේස්බුක් ගිණුමට නවතම ඡායාරූපයක් ෆේස්බුක් වෙත එක්කොටමින් පවසා ඇත්තේ බිකිනි ඡායාරූප සමාජ ජාල තුල ප්‍රසිද්ධ කිරීමට බිය වන වටපිටාවක තමා නොබියව තමාගේ බිකිනි ඡායාරූපයක් පලකරන බවය.

ලංකාවේ සිටින සාන්තුවරයන්ගේ වෙස් ගත් සියල්ල වෙත මෙම ඡායාරූපය පිරිනමන බවද තමා සාන්තුවරයෙකු නොවන බවත් බලෙන් එලෙස පෙනී සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවද දක්වා තිබේ.

නතාෂා තැබූ සටහන හා ඡායාරූපය බලන්න පහතින්...





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment