බිකිනි ඇඳන් ගන්න ෆොටෝස් ෆේස්බුක් දාන්න බය අයට නතාෂා දුන්න උත්තරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

බිකිනි ඇඳන් ගන්න ෆොටෝස් ෆේස්බුක් දාන්න බය අයට නතාෂා දුන්න උත්තරේ

ජනප්‍රිය ගායිකාවක් වන නතාෂා රත්නායක පසුගිය කාලය පුරාවට සමාජ ජාල තුලට කතාබහට ලක්වුයේ ඇය විසින් කාය වර්ධන කටයුතු වල යෙදෙන ඡායාරූප හා වීඩියෝ සම්බන්ධවය. 

ඇය විසින් ෆේස්බුක් ගිණුමට නවතම ඡායාරූපයක් ෆේස්බුක් වෙත එක්කොටමින් පවසා ඇත්තේ බිකිනි ඡායාරූප සමාජ ජාල තුල ප්‍රසිද්ධ කිරීමට බිය වන වටපිටාවක තමා නොබියව තමාගේ බිකිනි ඡායාරූපයක් පලකරන බවය.

ලංකාවේ සිටින සාන්තුවරයන්ගේ වෙස් ගත් සියල්ල වෙත මෙම ඡායාරූපය පිරිනමන බවද තමා සාන්තුවරයෙකු නොවන බවත් බලෙන් එලෙස පෙනී සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවද දක්වා තිබේ.

නතාෂා තැබූ සටහන හා ඡායාරූපය බලන්න පහතින්...





No comments:

Post a Comment

Post Bottom Ad