මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..?

ඇන්ජලෝ මැතිවුස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

කණ්ඩායමේ කලමණාකාරීත්වය සමග පවතින මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තාවන්හි සදහන්ය. තත්වය සමනය නොවුව හොත් ඊළග තරගාවලියට පෙර මැතිවුස් නායකත්වය අතහරිනු ඇති බවද සදහන්ය.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment