මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..?

ඇන්ජලෝ මැතිවුස් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

කණ්ඩායමේ කලමණාකාරීත්වය සමග පවතින මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තාවන්හි සදහන්ය. තත්වය සමනය නොවුව හොත් ඊළග තරගාවලියට පෙර මැතිවුස් නායකත්වය අතහරිනු ඇති බවද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad