එළු වේශයෙන් ඇවිත් හිමිකරුවාට පිහිටවුණු දෙවියා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

එළු වේශයෙන් ඇවිත් හිමිකරුවාට පිහිටවුණු දෙවියා

කේරළයේ උපන් අමුතු විදිහක එළු පැටවෙක් නිසා ලොකු කලබලයක් ඇතිවුණා. අස් දෙකම නැති, මිනිස් මුහුණක වගේ තොල් දෙකක් ඇති මේ එළු පටිය දෙවියෙක් කියල සලකල මේ වෙද්දී මිනිස්සු පුද පුජා පවත්වන්න පටන් අරන්. 

ජාන විකෘති වීමකින් උපන් මේ සත්ත්වය පණපිටින් ඉන්න එක නම් හරි පුදුමයක් කියලයි මේ සතාව පරික්ෂා කළ වෛද්‍යවරු කිව්වේ. මේ සත්ත්වයව වඳින්න එන අයගෙන් සල්ලි එකතු කරන්නත් මේ සතාගේ හිමිකරු පියවර අරන් මේ වෙද්දී. ඒ නිසා මේ එළු පටිය දෙවියෙක් වගේ අයිතිකාරයට පිහිටවෙලා කියල නම් අපිට හිතෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad