ඥානසාර හිමියින් අත්අඩංගුවට ගන්න අධිකරණය වරෙන්තු නිකුත් කරයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඊට හේතුව වී තිබෙන්නේ නඩු විභාග 2කට අදාළව අධිකරණය හමුවේ උන්වහන්සේ පෙනී නොසිටීමයි.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment