ඥානසාර හිමියින් අත්අඩංගුවට ගන්න අධිකරණය වරෙන්තු නිකුත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ඥානසාර හිමියින් අත්අඩංගුවට ගන්න අධිකරණය වරෙන්තු නිකුත් කරයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඊට හේතුව වී තිබෙන්නේ නඩු විභාග 2කට අදාළව අධිකරණය හමුවේ උන්වහන්සේ පෙනී නොසිටීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad