නීතිපති ධූරයේ වැඩබලන්න දප්පුල ද ලිවේරා පත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

නීතිපති ධූරයේ වැඩබලන්න දප්පුල ද ලිවේරා පත් කරයි

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කර ඇතැයි වාර්තා වේ.
ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි මෙහෙයවන නීතිඥවරයාද වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad