වෝටර්ස් ඒජ්, හිල්ටන් සහ මොබිටෙල් විකුණා දමන්නැයි නිර්දේශ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

වෝටර්ස් ඒජ්, හිල්ටන් සහ මොබිටෙල් විකුණා දමන්නැයි නිර්දේශ

රජය සතු මූල්‍ය ආයතන තුනක් පෞද්ගලික අංශයට විකුණා දමන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් රජයට නිර්දේශ කර ඇත බව වාර්තා වෙයි. 

ඒ අනුව හිල්ටන් හෝටලය, බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය හා මොබිටෙල් සමාගම යන ආයතන තුන විකුණා දමන ලෙස මෙසේ නිර්දේශ කර තිබේ. මේ සම්බන්ධයව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් රජය සතු ලාභ ලබන ආයතන විකුණා නොදමන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad