වෝටර්ස් ඒජ්, හිල්ටන් සහ මොබිටෙල් විකුණා දමන්නැයි නිර්දේශ

රජය සතු මූල්‍ය ආයතන තුනක් පෞද්ගලික අංශයට විකුණා දමන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් රජයට නිර්දේශ කර ඇත බව වාර්තා වෙයි. 

ඒ අනුව හිල්ටන් හෝටලය, බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය හා මොබිටෙල් සමාගම යන ආයතන තුන විකුණා දමන ලෙස මෙසේ නිර්දේශ කර තිබේ. මේ සම්බන්ධයව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් රජය සතු ලාභ ලබන ආයතන විකුණා නොදමන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගෙන ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment