සියල්ල අවසන් වූ පසු ඉන්දියාවේ ක්‍රීඩකයෙක්ට ප්‍රේක්ෂකයෙක් එක්ක යකා නගී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

සියල්ල අවසන් වූ පසු ඉන්දියාවේ ක්‍රීඩකයෙක්ට ප්‍රේක්ෂකයෙක් එක්ක යකා නගී

ඉන්දියාව සහ පකිස්තානය අතර තිබුණු තරඟයේ presentation ceremony එකෙන්  පසු ඉන්දීය කණ්ඩායම dressing room එකට යන අතරතුර වෙච්ච සිද්ධියක් තමා මේ කියන්න යන්නේ.

එක ප්‍රේක්ෂකයෙක් ඉන්දියාවේ Mohammed Shamiට මොකක් හෝ කතාවක් කියනවා. ඒකට කේන්ති ගිහින් ආපහු හැරිලා ඇවිත් එම ප්‍රේක්ෂකගෙන් Mohammed Shami කියපු දේ මොකක්ද කියලා අහනවා. මෙතැනින් ආපු මහේන්ද්‍ර සිං දෝනි Mohammed Shamiව සන්සුන් කරලා එතැනින් අරගෙන යනවා.

No comments:

Post a Comment

Post Bottom Ad