සියල්ල අවසන් වූ පසු ඉන්දියාවේ ක්‍රීඩකයෙක්ට ප්‍රේක්ෂකයෙක් එක්ක යකා නගී

ඉන්දියාව සහ පකිස්තානය අතර තිබුණු තරඟයේ presentation ceremony එකෙන්  පසු ඉන්දීය කණ්ඩායම dressing room එකට යන අතරතුර වෙච්ච සිද්ධියක් තමා මේ කියන්න යන්නේ.

එක ප්‍රේක්ෂකයෙක් ඉන්දියාවේ Mohammed Shamiට මොකක් හෝ කතාවක් කියනවා. ඒකට කේන්ති ගිහින් ආපහු හැරිලා ඇවිත් එම ප්‍රේක්ෂකගෙන් Mohammed Shami කියපු දේ මොකක්ද කියලා අහනවා. මෙතැනින් ආපු මහේන්ද්‍ර සිං දෝනි Mohammed Shamiව සන්සුන් කරලා එතැනින් අරගෙන යනවා.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment