ලන්ඩන් නුවරට තවත් ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ලන්ඩන් නුවරට තවත් ප්‍රහාරයක්

ලන්ඩන් නුවර ප්‍රින්ස්බරි පාර්ක් ප්‍රදේශයේදී ජනතාව අතරට රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් නිශ්චිතව වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එම රථය පැදවූ පුද්ගලයා ද මේ වන විට ලන්ඩන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad