ලන්ඩන් නුවරට තවත් ප්‍රහාරයක්

ලන්ඩන් නුවර ප්‍රින්ස්බරි පාර්ක් ප්‍රදේශයේදී ජනතාව අතරට රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් නිශ්චිතව වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එම රථය පැදවූ පුද්ගලයා ද මේ වන විට ලන්ඩන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment