මර්වින් සිල්වාගේ අලුත් බලාපොරොත්තුව පුණ්‍ය කර්මයකින් කල එලි දකියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

මර්වින් සිල්වාගේ අලුත් බලාපොරොත්තුව පුණ්‍ය කර්මයකින් කල එලි දකියි

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ‍්‍රී ලංකාවේ ආගමික සිද්ධස්ථාන පිරිසිදු කිරීමේ පුණ්‍ය වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇත. ලබන 18වැනිදා අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයේ කප්රුක් පූජාවක් මගින් එම පුණ්‍ය වැඩසටහන ආරම්භ වීමට නියමිත අතර එම පුණ්‍ය කටයුත්ත සෑම මසකට වතාවක් සිදුකිරීමටද හිටපු අමාත්‍ය වරයා කටයුතු යොදා ඇත.

මීට අමතරව මර්වින් සිල්වා මහතා පසුගියදා ප‍්‍රකාශ කල නව පක්ෂය ඇරඹීමේ කටයුතුත් මෙම පුණ්‍ය කර්මය සමග සිදුකිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad