මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා – තුසිත හල්ලොලුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

මංගලගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා – තුසිත හල්ලොලුව

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස තුසිත හල්ඔළුව මහතා පත්කර තිබේ. කෝමර්ෂල් පොහොර ආයතනයේ සභාපතිවරයා වන්නේ ද ඒ මහතාය. ඒ මහතා හිටපු අමාත්‍යවරුවන අමරසිරි දොඩංගොඩ, අනුරුද්ධ රත්වත්තේ, අමාත්‍යවරු වන ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාලද සිල්වා හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක තොරතුරු ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ප්‍රචාරක ඒකකයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad