කෝච්චිය සමග සෙල්ෆි ගත්තොත් නඩු..

දුම්රිය සමග අවදානම් ලෙස සෙල්ෆි ඡායාරූප ගන්නා අයට විරුද්දව නඩු පවරන බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න කියයි.

ඔහු පෙන්වා දෙන්නේ දුම්රිය ආඥා පනත අනුව අනතුරුදායක ලෙස ගමන් කරන දුම්රිය මඟීන්ට සහ අන් පුද්ගලයන්ට එරෙහිව මෙසේ නීතිමය පියවර ගන්නා බවයි. දුම්රිය මාර්ග‍යන්හි ගමන් කිරීමද දඬුවම් ලැබිය යුතු වරදක් යයිද පවසන ඔහු එසේ තිබියදී ඇතැමුන් දුම්රිය පැමිණෙද්දී සෙල්ෆි ගැනීම ඉතා අනතුරුදායක බවය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment