ඇන්ජෙලෝගෙ නායකත්වය ගැන මාධ්‍යවේදියෙක් ඇසු සැර ප්‍රශ්නයේ පොඩි අවුලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

ඇන්ජෙලෝගෙ නායකත්වය ගැන මාධ්‍යවේදියෙක් ඇසු සැර ප්‍රශ්නයේ පොඩි අවුලක්

ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී පරාජයට පත්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට ළගා වුණා. එම පැමිණීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ තවත් නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වුණා.

එහිදී මාධ්‍යවේදියෙක් විසින් ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් නායකත්වයේ රුදී සිටිනවාද එසේත් නැත්නම් ඒ ගැන තීරණයක් අරගෙන තිබෙනවා ද යනුවෙන් ප‍්‍රශ්නයක් අසනු ලැබුවා. එම ප‍්‍රශ්නය ඇසීමත් සමගම ඇන්ජලෝ ඉතාමත් පුදුමයට පත්ව පිළිතුරු ලබාදුන්නේ මේ විදිහටයි.


No comments:

Post a Comment

Post Bottom Ad