සුසන්තිකා – පවිත‍්‍රා – පුජිත මහඇමති සටනට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

සුසන්තිකා – පවිත‍්‍රා – පුජිත මහඇමති සටනට?

සබරගමුව,උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා ජන්ද සටනට ප‍්‍රසිද්ධ චරිත කිහිපයක් අහසින් ඉදිරිපත්වනු ඇති බවටත් මේ වන විට අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වෙයි. වර්තමාන පොලිස්පති පූජිත ජයසුන්දර,සුසන්තික ජයසිංහ වැනි චරිත සම්බන්ධයෙන්ද එවැනි වාර්තා පළ විය. ‘වැටිච්ච වළෙන් ගොඩ එන්න එපැයි.ආරාධනාවක් ලැබුණොත් සලකලා බලනාවා.පළාත් සභා ගැන නම් හිතන්නේ නැහැ.

මහ මැතිවරණයකට නම් ඒ ගැන හිතලා බලන්න වෙනවා යැයි සුන්තිකා ජයසිංහ පසුගියදා ප‍්‍රකාශ කලහ. ඇතැම්විට පළාත් සභා තුනේ මැතිවරණ සටනට වුවද නලු නිළියන්, ක‍්‍රීඩකයන් ,හමුදා හා පොලිස් ප‍්‍රදානීන් සහ වෙනත් වෘත්තිකයිද එක්වනු ඇති බවට වාර්තා වෙයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි සබරගමුව මහ ඇමති සටනට ඒකාබද්ධයෙන් තරග කිරීමට සුදානමක් පවතින් බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad