ඡන්දය සැප්තැම්බරයේ

කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයේ දී පවත්වන බවට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන හිටපු මන්ත්‍රීවරු පිරිසක් හා පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් කොළඹ දී මුස්තාෆා ඇමතිවරයා හමුවූ අවස්ථාවේදි ඔහු මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment