ඡන්දය සැප්තැම්බරයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

ඡන්දය සැප්තැම්බරයේ

කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයේ දී පවත්වන බවට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන හිටපු මන්ත්‍රීවරු පිරිසක් හා පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් කොළඹ දී මුස්තාෆා ඇමතිවරයා හමුවූ අවස්ථාවේදි ඔහු මේ බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad