තවත් ප‍්‍රබල ආයතන දෙකක් විදේශ කටයුතු අමාත්‍යංශයට

විදේශ කටයුතු අමාත්‍යංශයට තවත් ප‍්‍රබල ආයතන දෙකක් එක් කිරීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.ඒ අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සහ සුරැකුම් පත් හා විනිමය කොමිසම විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගියදා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු විදේශ කටයුතු අමාත්‍යංශයට අයත්ව නොතිබුණු. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරුණා.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment