ශාරුක්ගේ දුවගේ සරාගී පෙනුම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ශාරුක්ගේ දුවගේ සරාගී පෙනුම

ඉන්දියාවේ සුපිරි නළු ශාරුක් ඛාන් සහ දියණිය Suhana Khan මේ ළඟදී උත්සවයකට සහභාගී වෙලා තියෙනවා. ඒ උත්සවයට Suhana Khan ඇඳගෙන හිටිය ඇඳුම නිසා කට්ටිය ඇය ගැන වැඩිපුර කතා බහා කරන්න පටන් අරගෙන. සමහර අය කියනවා බොහොම ඉක්මණට Suhana Khan සිනමාවට එක්වෙයි කියලා.







No comments:

Post a Comment

Post Bottom Ad