ලක්‍ෂමන් යාපා ගෙදරට වී හින්ට් අරී.. ඇමති කබීර්ට ‘මෝඩයා’ යයි නොකියා කියයි..

ඇමති කමේ දිවුරුම් දුන්නද වැඩ බාර ගැනීමට තැනක් නොමැතිව ගෙදරට වී සිටින ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන යාපා මහතා හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනේදී මෙසේ අදහස් පල කලේය.

දෙවියන් පය නොගසන තැන්වල මෝඩයින් පිනුම් ගසන බව ඇමතිවරයා කියද්දී මෝඩයා කවුදැයි මාද්‍යවේදියා ඇසු පැනයට ඔහු පිලිතුරක් දුන්නේ නැත.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment