ලක්‍ෂමන් යාපා ගෙදරට වී හින්ට් අරී.. ඇමති කබීර්ට ‘මෝඩයා’ යයි නොකියා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ලක්‍ෂමන් යාපා ගෙදරට වී හින්ට් අරී.. ඇමති කබීර්ට ‘මෝඩයා’ යයි නොකියා කියයි..

ඇමති කමේ දිවුරුම් දුන්නද වැඩ බාර ගැනීමට තැනක් නොමැතිව ගෙදරට වී සිටින ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන යාපා මහතා හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනේදී මෙසේ අදහස් පල කලේය.

දෙවියන් පය නොගසන තැන්වල මෝඩයින් පිනුම් ගසන බව ඇමතිවරයා කියද්දී මෝඩයා කවුදැයි මාද්‍යවේදියා ඇසු පැනයට ඔහු පිලිතුරක් දුන්නේ නැත.




No comments:

Post a Comment

Post Bottom Ad