අද ලංකාව පැරදුනේ මේ සුරූපිණිය නිසාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

අද ලංකාව පැරදුනේ මේ සුරූපිණිය නිසාද?

පසුගියදා ඉන්දීය පිලේ විරාත් කෝලි හා දකුණු අප්‍රිකාවේ ඩිවිලියර්ස් තරඟ දෙකකදී ලකුණු 0ට අවුට් වීම පිටුපස සිටින්නේ පකිස්ථානු මාධ්‍යවේදිනියක් බවට ෆේස්බුක් ඔස්සේ කතාබහක් පැතිරී තිබෙනවා.

සයිනබ් අබ්බාස් නමැති මෙම මාධ්‍යවේදිනිය විසින් විරාත් කෝලි හා ඩිවිලියර්ස් සමඟින් සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීමෙන් පසුව පැවැත්වූ තරඟවලින් ඔවුන් දෙදෙනාම ලකුණු 0ට දැවීයාම නිසා මෙම කතාබහ ඇතිවී තිබේ.




 

අද දිනයේ (12) ඇය ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමඟින්ද සෙල්ෆි ඡායාරූපයක් ගෙන ඇයගේ ට්විටර් ගිණුමට එක්කොට තිබුනේ "ඔන්න මම මගේ වැඩේ කරා..දැන් ඉතින් දිනන්න" යනුවෙනි.


 




No comments:

Post a Comment

Post Bottom Ad