කොලඹ කුණු කදු ගොඩගැසී කුණුවී පණුවන් ගසයි.. මෙන්න අගමැති නිල නිවස ඉදිරියේ කුණු කන්ද..

කොළඹ නගර සීමාවේ කුණු කසල ප‍්‍රශ්ණය විශාල වශයෙන් ගැටළුකාරි තත්වයට පත්ව තිබේ. නගරයේ සෑම තැනකම පාහේ කුණු කදු ගොඩ ගැසී ඇති අතර ඉවත් කිරීම ප‍්‍රමාද වීම නිසා බොහෝ කුණු කදුවල පණුවන් ගසා දුගද හමමින් ඇත.

මෙම පින්තූරය කොලඹ අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ ඉදිරියේ ගොඩගැසී ඇති කුණු කන්දකි. කැලි කසල බැහැර කිරීමට ස්ථානයක් නිශ්චිත නොවීම හේතුවෙන් නගර සභාවද දැඩි අර්බුදකාරී තත්වයට පත්ව ඇත.


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment