මගේ පාලන සමයේ ශ‍්‍රී ලංකාව ලෝකයේ පොහොසත්ම රටවල් අතරට ගෙනාවා..- චන්ද්‍රිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

මගේ පාලන සමයේ ශ‍්‍රී ලංකාව ලෝකයේ පොහොසත්ම රටවල් අතරට ගෙනාවා..- චන්ද්‍රිකා

ශ‍්‍රී ලංකාව ලෝකයේ පොහොසත්ම රටවල් 75 අතරට ගෙන ආවේ තමන්ගේ පාලන සමයේදී බව හිටපු ජනාදීපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තමන් ඒ ගැන ආඩම්බර වන බවද සදහන් කරන ඇය අද ඊට එක එක්කෙනා ලකුණු දමාගන්න හදන බවද සදහන් කරයි. තම පාලන කාලය තුල ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහල ගිය බවත්, දල දේශීය නිෂ්පාදනය ඉහල ගිය බවත් බවසන හිටපු ජනාධිපතිනිය තම පාලන සමයේදී රාජ්‍ය සේවක වැටුප් පස් ගුණයකින් ඉහල දැමූ බවද පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad