මගේ පාලන සමයේ ශ‍්‍රී ලංකාව ලෝකයේ පොහොසත්ම රටවල් අතරට ගෙනාවා..- චන්ද්‍රිකා

ශ‍්‍රී ලංකාව ලෝකයේ පොහොසත්ම රටවල් 75 අතරට ගෙන ආවේ තමන්ගේ පාලන සමයේදී බව හිටපු ජනාදීපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තමන් ඒ ගැන ආඩම්බර වන බවද සදහන් කරන ඇය අද ඊට එක එක්කෙනා ලකුණු දමාගන්න හදන බවද සදහන් කරයි. තම පාලන කාලය තුල ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහල ගිය බවත්, දල දේශීය නිෂ්පාදනය ඉහල ගිය බවත් බවසන හිටපු ජනාධිපතිනිය තම පාලන සමයේදී රාජ්‍ය සේවක වැටුප් පස් ගුණයකින් ඉහල දැමූ බවද පෙන්වා දෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment