ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි අත්අඩංගුවට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි අත්අඩංගුවට?

නව පරපුරේ ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිව පොලිස් අත්අඩංගුවට පත්වීමේ ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජජාල වෙබ්අඩවිවල ව්‍යප්ත වනවා.

එහෙත් එය ලගදීම නිකුත් වීමට නියමිත ගිතයක රූප රචනයක් සදහා සිදුකල රඟපෑමක් බවයි වාර්තාවන්නේ.
රුවන් හෙට්ටිආරච්චිව ගායනා කරන ගීතවල වීඩියෝ සදහා ඔහු බොහෝවිට රංගනයෙන් දායක වනවා.







No comments:

Post a Comment

Post Bottom Ad