ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි අත්අඩංගුවට?

නව පරපුරේ ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිව පොලිස් අත්අඩංගුවට පත්වීමේ ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජජාල වෙබ්අඩවිවල ව්‍යප්ත වනවා.

එහෙත් එය ලගදීම නිකුත් වීමට නියමිත ගිතයක රූප රචනයක් සදහා සිදුකල රඟපෑමක් බවයි වාර්තාවන්නේ.
රුවන් හෙට්ටිආරච්චිව ගායනා කරන ගීතවල වීඩියෝ සදහා ඔහු බොහෝවිට රංගනයෙන් දායක වනවා.









Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment