දුල්මිණි බලන්න යන්න තිස්සට අවසර


කූට ලේඛන ඉදිරිපත්කිරීම සම්බන්ධ නඩුව නිසා විදෙස් ගතවීම තහනම්ව සිටින එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක අද කොළඹ මහාධිකරණයේ කළ ඉල්ලීමකින් කියැවුනේ තම දියනිය ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටින බවත් ඇයව කලකින් බලල්ලට වුනේ නැති නිසා ඇයව බලන්නට යාමට විදෙස්ගතවීමේ තහනම ලිහිල් කර දෙන ලෙසයි.

ඒ සඳහා අවසරය පිරිනමන්නට මහාධිකරණ විනිසුරු අද තීන්දු කරන ලදි. ඒ අනුව විදෙස්ගතව සිටින දුල්මිණි අත්තානයක බලන්නට ඇගේ පියා ළඟදීම ඕස්ට්‍රේලියාවට යනු ඇත.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment