ගෙනියන්න කිසිවෙකු නෑ -කොළඹ කුණු ගොඩ ගැසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ගෙනියන්න කිසිවෙකු නෑ -කොළඹ කුණු ගොඩ ගැසේ

කසල බැහැර කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් මේ දිනවල කොළඹ කුණු ප්‍රශ්නය උග්‍ර ලෙස පැන නැගී ඇත. මේ සමග පළවන්නේ ස්ථාන කිහිපයක කුණු ගොඩගැසී තිබෙන ආකාරයයි.

No comments:

Post a Comment

Post Bottom Ad