කැච් එකක් මිස් කළා කියලා මැච් එකක් පරදින්නේ නැහැ – මාලිංග කටඅරියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

කැච් එකක් මිස් කළා කියලා මැච් එකක් පරදින්නේ නැහැ – මාලිංග කටඅරියි

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑමට නොහැකිවීමට හේතුව තිසර පෙරේරාගේ දුර්වල පන්දු රැකීම නොවන බව ලසිත් මාලිංග පවසනවා.ඔහු මේ අදහස් පල කළේ අද පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්.

උඩපන්දුවක් ගිලිහීයාම තරගාවලියක පරාජයක් ලෙස කිසිලෙසකින්වත් පිළිගත නොහැකි බව පවසන මාලිංග කියා සිටියේ තමන් ද උඩපන්දු රැසක් කි‍්‍රකට් තරගාවලි වලදී අතහැර ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලසිත් මාලිංග තම කි‍්‍රකට් දිවියේ වැදගත් කාරණයක් ගැන ප‍්‍රකාශ කළේ මේ ආකාරයෙන්…..


No comments:

Post a Comment

Post Bottom Ad