ජේසු එල්ලා මරමු කියන ක්‍රිස්තියානින්ගේ පල්ලි කැඩුවාදැයි පාප්වහන්සේගේ ගෝල අගරදගුරුගෙන් අහන්න මෛත්‍රී-විජේදාස මොනතරම් මෝඩයෝද… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

ජේසු එල්ලා මරමු කියන ක්‍රිස්තියානින්ගේ පල්ලි කැඩුවාදැයි පාප්වහන්සේගේ ගෝල අගරදගුරුගෙන් අහන්න මෛත්‍රී-විජේදාස මොනතරම් මෝඩයෝද…

ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසා මරා දැමීමට තීරණය කල රෙපරමාදු ක්‍රිස්තියානි සහ ඇන්ග්‍රිලිකන් ඇතුළු මෙතෝදිස්ත සභාවේ පල්ලිවලට එල්ල කරන ප්‍රහාරයන් සම්බන්ධව ඔහුනගේ විරුද්ධකාරයන් වන කතෝලික සභාවේ පාප් වහන්සේගේ ගෝලයකුවන කොළඹ අගරදගුරු මැල්කම්ක් රංජිත් කාර්දිනල් පියතුමාගෙන් විමසීමට තරම් මෙරටේ නායකයින් මෝඩයින් ද යන්න ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න විමසයි.

ලෝකයේ සෑමවිටම කතෝලිකයින් ක්‍රිස්තියානුන් සමඟ ප්‍රතිවිරුද්ධව කටයුතු කරන බවත් සැබැවින්ම මේ රටේ ක්‍රිස්තියානි පල්ලිවලට ප්‍රහාරයන් එල්ලවන බවත් ඒ අනුව නීතිඥ ලක්ෂාන් ඩයස් ප්‍රකාශ කල කරුණු සත්‍ය බවත් ඔහු ප්‍රකාශ කරන අතර, ජනාධිපතිවරයා සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කරුණු හරිහැටි අවබෝධ නොකරගෙන මෝඩයින් ලෙස ක්‍රියා කරන බවට වික්‍රමබාහු චෝදනා කල අතර රටේ එකම බලාපොරොත්තුව මේවා ගැන නිසි අවබෝධයක් ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යැයි එජාපයට හිත්වත් වෙබ් අඩවියක් ඔස්සේ පනිවිඩයක් දෙමින් ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න පවසයි.

හඬ පටය මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad