ලොරි, කරත්ත පිටින් කොළඹට ගොම ගෙන ඒමේ සූදානමක්

කිරිගොවීන්ට මුහුණ දීමට ඇති අර්බුදවලට නිසි විසදුමක් සතියකින් ලැබුණොත් ගොම පිරවු ලොරි හා කරත්තවලින් කොළඹට එන බව සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ දඹුල්ල යාපාගම දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදීය. කිරිගොවීන්ට සහන ඉල්ලා අද (25) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට කඩාකප්පල් කිරීමට පිරිසක් මාන බලන බව ඔහු චෝදනා කළේය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment