ලොරි, කරත්ත පිටින් කොළඹට ගොම ගෙන ඒමේ සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

ලොරි, කරත්ත පිටින් කොළඹට ගොම ගෙන ඒමේ සූදානමක්

කිරිගොවීන්ට මුහුණ දීමට ඇති අර්බුදවලට නිසි විසදුමක් සතියකින් ලැබුණොත් ගොම පිරවු ලොරි හා කරත්තවලින් කොළඹට එන බව සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ දඹුල්ල යාපාගම දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදීය. කිරිගොවීන්ට සහන ඉල්ලා අද (25) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට කඩාකප්පල් කිරීමට පිරිසක් මාන බලන බව ඔහු චෝදනා කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad