ගුවන් යානයක ඉන්ධන කාන්දුවකින් වෙන්න ගිය මහ විනාශයක් වැළකෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ගුවන් යානයක ඉන්ධන කාන්දුවකින් වෙන්න ගිය මහ විනාශයක් වැළකෙයි

ගුවන් යානා අනතුරු මෑත කාලයේ නිතර අහන්න ලැබුණා. මේ කියන්න යන්නේ ලොකු අනතුරක් වෙලා විනාශයකින් කෙලවර වෙන්න ගිය සිදුවීමක්, නතරවුණු විදිහයි.

නිව් ජර්සි සිට ඉතාලියට පියාසර කරන්න සුදානමින් තිබුණු ගුවන් යානයක විශාල සිදුරක් ඇතිවෙලා. එතනින් දිය ඇල්ලක් වගේ ඉන්ධන කාන්දු වෙන්න පටන් අරන්. වහාම ක්‍රියාත්මකවුණු ගුවන් තොටුපොල කාර්යමණ්ඩලය මේ කාන්දුවට පිළියම් යොදල ගුවන් ගමන අවලංගු කළා.

No comments:

Post a Comment

Post Bottom Ad