මතෙන් මුලාවූ තරුණයෙකු කළ මහ අපරාධය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

මතෙන් මුලාවූ තරුණයෙකු කළ මහ අපරාධය

මේ ඉන්දියාවේ චෙන්නායි හි සිදුවීමක්. නිවෙසක් අහිමි පුද්ගලයෙක් පාරේ නිදාගෙන ඉන්නවා. මහ රෑ එතනට එන බීමත් තරුණයෙක්  ටිකක් මේ පුද්ගලයට පහර දී ගිනි තියනවා.

ගින්නෙන් බරපතල තුවාල ලද මේ පුද්ගලයා රෝහල්ගත කරලා. මේ තරුණය මේ දේ කරලා තියෙනෙන් විනෝදෙට. ඔහු මේ වෙද්දී ඉන්නේ සිර මැදිරියක තමන් කළ වරද ගැන හිතමින්.

No comments:

Post a Comment

Post Bottom Ad