ජනපති සමග සාකච්ඡාවෙන් පසු වෛද්‍ය වර්ජනය අවසන් කරයි

අද (24) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති සාකච්ඡාවෙන් පසු, තම වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මේ බව පැවසුවේ මේ වනවිට කොළඹදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. තම ඉල්ලීම් මුල් කරගෙන සහ සෞඛ්‍ය අමාත්‍යංශය වැටලීමේදී පහර කෑ සිසුන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාමත්මක කර ඇති වර්ජනය 22 වනදා සිට අද උදය වරුව දක්වා ක්‍රියාත්මක විය.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment