තිසර පෙරේරා පකිස්ථානය සමඟ තරඟයට සුදානම්

පුහුණුවක් අතරතුර ආබාධයකට ලක්වූ ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හට පකිස්ථානය සමඟ අද (12) පැවැත්වෙන තරඟයට සහභාගී වීමට හැකි බව ශ්‍රීලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

කාඩිෆ්හිදී ඊයේ (10) පැවති පුහුණුවකදී තිසර පෙරේරාගේ හිසේ පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්වූණා.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment