මහින්දගේ මීළඟ රැළිය ගැන හෙළි කරයි

ඒකාබද්ධ විපක්‍ෂය විසින් දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ මීළග රැළිය ති‍්‍රකුණාමලයේදී පැවැත්වෙනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එළඹෙන 03 වැනිදා එම රැස්වීම පැවැත්වීමටයි මේ වන විට සැළසුම් කර ඇත්තේ. රැළියට පෙර දිස්ති‍්‍රක්කයේ සියලූම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශි‍්‍රතව කුඩා ජනහමු පවත්වන බවද සඳහන්.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment