ඉසුර ඉවතට.. බස්නාහිර මහ ඇමතිකම ගාමිණීට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

ඉසුර ඉවතට.. බස්නාහිර මහ ඇමතිකම ගාමිණීට..?

බස්නාහිර මහ ඇමති ඉසුරු දේවප්‍රිය විසින් කොළඹ නගර සභාවේ කුණු ඇදිමේ ටෙන්ඩරය එකවර වසර 4 ක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීම, දැනට කොළඹ නගර සභාවේ කුණු නිසියාකාරව ඉවත් නොකිරීම යන පදනම මත බොහෝ දුරට බස්නාහිර පලාත් සභාවේ මහ ඇමතිවරයා ඉවත් කිරීමට නියමිතය ඇති බැව් බස්නාහිර පලාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ වෙනුවට නව මහ ඇමතිවරයා ලෙස දැනට බස්නාහිර පලාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ නම යෝජනා වී ඇති අතර ඔහු නිර්දේශ කොට ඇත්තේ වර්තමාන මහ ඇමැති ඉසුරු දේවප්‍රිය ඉවත් කිරීමට නිර්දේශ කල ශ්‍රිලනිප ජාතික ලැයිස්තු ඇමතිවරයෙකු  විසින් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad