ඉන්දියාවේ කරුමෙට පකිස්තානයේ විකට් කොන්ක්‍රීට් වෙච්ච අවස්ථාව


ICC ශුරයන්ගේ කුසලානයේ අවසන් මහා තරඟයේදී දක්ෂතාවයට සමානව පකිස්තානයට වාසනාවත් තිබ්බා. ඒ නිසා ඔවුන්ට ලැබුණු හැම අවස්ථාවක්ම වාසනාවනාවක් වුණා.

Jasprit Bumrah යැවූ යෝකර් පන්දුවට Mohammad Hafeez පිත්තෙන් පන්දුව නවත්ත ගත්තත් එය පාදය වැදී කඩුල්ල වෙත මදක් වේගයෙන් ගොස් ගැටී තිබුණා. නමුත් ඉන්දියාවේ අවාසනාවට බේල්ස් ඉහළට එසවුණත් යළිත් එය ස්ටම්ප් එක මතම යළි පතිත වුණා.

මේ එම අවස්ථාවයි…



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment