ඉන්දියාවේ කරුමෙට පකිස්තානයේ විකට් කොන්ක්‍රීට් වෙච්ච අවස්ථාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ඉන්දියාවේ කරුමෙට පකිස්තානයේ විකට් කොන්ක්‍රීට් වෙච්ච අවස්ථාව


ICC ශුරයන්ගේ කුසලානයේ අවසන් මහා තරඟයේදී දක්ෂතාවයට සමානව පකිස්තානයට වාසනාවත් තිබ්බා. ඒ නිසා ඔවුන්ට ලැබුණු හැම අවස්ථාවක්ම වාසනාවනාවක් වුණා.

Jasprit Bumrah යැවූ යෝකර් පන්දුවට Mohammad Hafeez පිත්තෙන් පන්දුව නවත්ත ගත්තත් එය පාදය වැදී කඩුල්ල වෙත මදක් වේගයෙන් ගොස් ගැටී තිබුණා. නමුත් ඉන්දියාවේ අවාසනාවට බේල්ස් ඉහළට එසවුණත් යළිත් එය ස්ටම්ප් එක මතම යළි පතිත වුණා.

මේ එම අවස්ථාවයි…

No comments:

Post a Comment

Post Bottom Ad