රාජිතට මෙලෝ වැඩක් බෑ.. බහුබූත කයිවාරුකාරයෙක් විතරයි.. පොඩි කාලෙ ඉදලම මං දන්නවා..- හිටපු ආරක්‍ෂක ලේකම් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

රාජිතට මෙලෝ වැඩක් බෑ.. බහුබූත කයිවාරුකාරයෙක් විතරයි.. පොඩි කාලෙ ඉදලම මං දන්නවා..- හිටපු ආරක්‍ෂක ලේකම් කියයි..

ඇමති රාජිත සේනාරත්න ගැන තමන් කුඩා කල සිට දන්නා බවත් ඔහු වැඩක් කල හැකි පුද්ගලයෙක් නොවන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔවුන් සිදු කරන්නේ බහුබූත කතා කියමින් සිටීම පමණක් යයිද කී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බමුබූත කතා නවත්වා කුමක් හෝ වැඩක් කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. බරපතල දුෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ ප‍්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ අදහස් පල කලේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad