රාජිතට මෙලෝ වැඩක් බෑ.. බහුබූත කයිවාරුකාරයෙක් විතරයි.. පොඩි කාලෙ ඉදලම මං දන්නවා..- හිටපු ආරක්‍ෂක ලේකම් කියයි..

ඇමති රාජිත සේනාරත්න ගැන තමන් කුඩා කල සිට දන්නා බවත් ඔහු වැඩක් කල හැකි පුද්ගලයෙක් නොවන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔවුන් සිදු කරන්නේ බහුබූත කතා කියමින් සිටීම පමණක් යයිද කී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා බමුබූත කතා නවත්වා කුමක් හෝ වැඩක් කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. බරපතල දුෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ ප‍්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මේ අදහස් පල කලේය.


 
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment