පෑලියගොඩ ස්ථාන දෙකක මළ සිරුරු දෙකක්

පෑලියගොඩ ප්‍රදේශයේ තිබී මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි. 

පොලීසිය පැවසුවේ, පෑලියගොඩ, බියගමපාර, ගිනිපෙට්ටි මෝළ අසල තිබී 32 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති අතර ඔහු කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

මේ අතර පෑලියගොඩ, මීගමුපාර, රණවිරු මාවත අසල තිබී 24 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත. ඔහු කඩවත දළුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment