පෑලියගොඩ ස්ථාන දෙකක මළ සිරුරු දෙකක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

පෑලියගොඩ ස්ථාන දෙකක මළ සිරුරු දෙකක්

පෑලියගොඩ ප්‍රදේශයේ තිබී මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි. 

පොලීසිය පැවසුවේ, පෑලියගොඩ, බියගමපාර, ගිනිපෙට්ටි මෝළ අසල තිබී 32 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති අතර ඔහු කඩුවෙල හේවාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

මේ අතර පෑලියගොඩ, මීගමුපාර, රණවිරු මාවත අසල තිබී 24 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත. ඔහු කඩවත දළුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.

No comments:

Post a Comment

Post Bottom Ad