සියලු අනාවැකි පරදවමින් එක් අනාවැකියක් කළ පෙරළියක්

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවීන තරග විස්තර විචාරකවරුන් රැසක්ම මෙම තරගාවලිය ආරම්භයට පෙර ලොකු හෙළිදරව්වක් කළා.

ඒ මෙවර ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට පිවිසෙන කණ්ඩායම් දෙක සහ අවසානයේ කුසලානය දිනාගන්නා කණ්ඩායම පිළිබදව. නමුත් මේ හෙළිදරව් වලින් හරියටම හරි දේ කිව්වේ එකම එක තරග විස්තර විචාරකයෙක් පමණයි.

ඒ කවුරුන් දැයි පහත වීඩියෝවෙන්ම බලන්න….

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment