ABගේ පොල් අඩි පහරවල්වලට අලුත් ඇඳුමකින් පිටියට ආපු එංගලන්තේ ඕවර් 14කින් උත්තර දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

ABගේ පොල් අඩි පහරවල්වලට අලුත් ඇඳුමකින් පිටියට ආපු එංගලන්තේ ඕවර් 14කින් උත්තර දෙයි

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟාවලියේ පළමු විස්සයි විස්ස තරඟය ඊයේ එංගලන්තයේ The Rose Bowl ක්‍රීඩාංගයෙදී පැවැත්වුණා. 


පළමුවෙන් පන්දුවට පහරදුන්න දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලකුණු 142ක් ලබා ගත්තා. මුල් පන්දුවාර කිහිපයේදී දකුණු අප්‍රිකාවේ කඩුලු 2ක් පිට පිට දැවී ගියද ඒ.බී ඩිවිලියස් ප්‍රවේගකාරී ඉණිම නිසා හොඳ ලකුණු මට්ටමක එන්න හැකි විය.


 
ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී  පන්දුවාර 14 යි පන්දු 3කදි ලකුණු 143ක් ලබා ගෙන තරඟය ජය ගත්තා. මෙහිදී අගනා ඉණිමක් ක්‍රීඩා කළ Bairstow නොදැවී ලකුණු 60ක් ලබා ගත්තේ හතරේ පහරවල් 6ක් සහ හයේ පහරවල් 2ක් සමඟින්.



No comments:

Post a Comment

Post Bottom Ad