මෙහෙකරුවන්ට අමානුෂික ලෙස සැලකූ එක්සත් අරාබියේ රජ කුමරියන් 8 දෙනෙකුට දඩුවම්

තම මෙහෙකරුවන්ට අමානුෂික ලෙස සැලකූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  රජ කුමරියන් 8 දෙනෙකුට දඩුවම් නියම කර තිබෙනවා.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර අධිකරණයක පැවැති නඩු විභාගයක් අවසානයේ දී මෙම කුමාරිකාවන්ට මාස 15ක අත්හිටවූ සිර දඩුවමක් සහ දඩ මුදලක් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එක් රාජ කුමාරිකාවකට යූරෝ එක්ලක්ෂ හැටපන්දහසක දඩයක් ගෙවීමට නියම කර ඇති බව සඳහන්.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment