මෙහෙකරුවන්ට අමානුෂික ලෙස සැලකූ එක්සත් අරාබියේ රජ කුමරියන් 8 දෙනෙකුට දඩුවම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

මෙහෙකරුවන්ට අමානුෂික ලෙස සැලකූ එක්සත් අරාබියේ රජ කුමරියන් 8 දෙනෙකුට දඩුවම්

තම මෙහෙකරුවන්ට අමානුෂික ලෙස සැලකූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  රජ කුමරියන් 8 දෙනෙකුට දඩුවම් නියම කර තිබෙනවා.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර අධිකරණයක පැවැති නඩු විභාගයක් අවසානයේ දී මෙම කුමාරිකාවන්ට මාස 15ක අත්හිටවූ සිර දඩුවමක් සහ දඩ මුදලක් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව එක් රාජ කුමාරිකාවකට යූරෝ එක්ලක්ෂ හැටපන්දහසක දඩයක් ගෙවීමට නියම කර ඇති බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad